Sri Lanka
කුලියාපිටියේ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වාහන පරික්ෂාව දෙවන වරටත් සිදු කරයි
2025-09-23 02:15 PM
කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඉකුත් දා මෝටර් වාහන පරීක්ෂක්වරු විසින් විසින් පරීක්ෂාකර බලා නිවැරදි කරහන්නැයි නිර්දේශ කළ පාසැල්සේවා බස්‍ රථ යළිත් අදපරීක්ෂාවට ලක් කළා.

එහිදී තනි කකුලෙන් වාහනපැදවූ අයද දෝෂ නිවැරදිකරගෙන පැමිණ සිටියත් බොහෝ වාහනවල වායු විමෝචන පරීක්ෂා තවදුරටත් අසමත් බව හෙළිවිය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට