Sri Lanka
ගුරු ප්‍රතිභා ප්‍රභා ,ඇගයීමෙන් කලුවා මෝදර කනිෂ්ඨ විදුහලේ විදුහල්පති උදයංග කුමාරට සමස්ත ලංකා ජයග්‍රහණයක්
2025-10-10 04:20 PM
­හිර පළාතේ ග්‍රාමීය ප්‍රදේ­ශ­යක පිහිටි කළුවා මෝදර කනිෂ්ඨ විදු­හල සිසුන් සංඛ්‍යාව අඩුවෙමින් තිබියදී ක්‍රමයෙන් සිසුන් බාහිර ක්‍රියාකාරකම් මගින් දක්ෂතා ඇතිකර පාසල යළි ඉහළට ඔසවලා තැබීමට ගුරු මණ්ඩලයද සමග එක්ව කටයුතු කිරීම ඇගයිමට ලක්විණ. ඓතිහාසික අලුත්ගම කන්ද විහාර පුදබිම ආසන්නව පිහිටි කලුවාමෝදර කනිෂ්ඨ විද්‍යාලය මේ වන විට බේරුවල අධ්‍යාපන කොට්ඨාසයේ ආදර්ශ පාස­ලක් බවට පත්වෙමින් තිබේ. විදුහල්පති උදයංග කුමාර සිල්වා මහතා අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය අතින් සම්මාන ලබා ගන්නා අවස්ථාව. අධ්‍යාපන හා උසස්අධ්‍යාපනඅමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතාද ඡායාරූපය වෙති.

තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට