Sri Lanka
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය
2025-08-11 08:35 AM
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලාසංගමයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය තේරී 10 වැනි දින තෝරා ගන්නා ලදි කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පවත්වන ලද සංගමයේ 70 වෙනි වාර්ෂික මහා සභා රැස්වීමේ දී නව අධ්‍යක්ෂ මණ්ඩලයක් තේරී මෙසේ තේරී පත් විය. ගරු සභාපති - සංඛ සම්මාන මහතා ගරු විධායක අධ්‍යක්ෂ - ශාන්ත ගුණරත්න මහතා මුදල් අධ්‍යක්ෂ - තුෂාර සමරකෝන් මහතා ලේඛකාධිකාරී - සාලිය ලියනගේ මහතා අධ්‍යාපන අධ්‍යක්ෂ - සිසිර කුමාර මහතා ප්‍රදර්ශන අධ්‍යක්ෂ - චාමර රණතුංග මහතා ප්‍රකාශන අධ්‍යක්ෂ - මධුරංග අභයවර්ධන මහතා සමාජ සේවා අධ්‍යක්ෂ - උපනන්ද සෙනෙවිරත්න මහතා සංවර්ධන සහ ප්‍රවර්ධන අධ්‍යක්ෂ - සුරේෂ් වීරසිංහ මහතා

සමන් විජය බණ්ඩාර
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට