Sri Lanka
මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලයේ සරුංගල තරගයක්
2025-09-17 03:16 PM
හලාවත,මාදම්පේ - මැදගම අභය ආදර්ශ මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) දරු දැරියන් අතර සරුංගල තරගයක් පසුගියදා එම විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පවත්වන ලදි.

පාසලේ දරු දැරියන් අධ්‍යාපන කටයුතු වලට අමතරව බාහිර ක්‍රියාකාරම්ව ලට යොමු කර ඔවුන්ගේ දක්ෂතා හදුනා ගැනීම සදහා මෙම වැඩ සටහන සංවිධානය කළ බව විදුහල්පති ක්‍රිශාන්ත අබේරත්න මහතා පැවසීය.

තරගය සදහා දරු දැරියන් විශාල පිරිසක් එක්ව සිටියේය.

විශාලතම සරුංගලය,කුඩාම සරුංගලය සහ වැඩිම දුරක් ගුවන් ගත කළ සරුංගලයේ හිමිකාර සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රධානය කිරීමද මෙහිදී සිදු විය.

ජුඩ් සමන්ත

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට