අද 21 පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2025 පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි විය.
මෙහිදී පරිසර නියමු සිසුන් 192ක් ජනාධිපති පදක්කම් ලැබූ අතර ඔවුන් සියලුදෙනා වෙත මාගේ සුබපැතුම් පිළිගැන්වීමි
පරිසර සංරක්ෂණය හා කළමණාකරණය පිළිබඳව පරිසර දැනුමෙන් පිරිපුන් සිසුන් ඇගයීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වාර්ෂිකව සංවිධානය කරන මෙවැනි වැඩසටහන් සලකන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ලදි