Sri Lanka
අලුත් වාහානය ගන්න කලින් ඔබ මේ ගැන හිතුවාද ?
2025-08-25 06:52 AM
අපේ රටේ රැකියා වෙළෙඳපොල තුල අවස්ථා බොහෝමයක් තිබුණත් වර්තමානයේ එම රැකියා වලට යෑමට සුදුසුකම් සහිත දරුවන් බිහි නොවිම සහ ඒ ගැන නොසිතා වැඩ කිරීම මගින් අපේ රටට ඩොලර් ගෙන්න පවා බැරී අවදානමක සිටින බව බලංගොඩ සේනක සමූහ ව්‍යාපාරයේ කළමණාකරණ අධ්‍යක්ෂ සේනක ගුරුසිංහ මහතා සිය ජීවිතයේ ලබා ඇති අත්දැකිම් සමූදායක් ගෙන හැර දක්වමින් පවසයි.
ඒ මහතා මේ බව පැවසුයේ රටවටා ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක සභාව පැවැති බලංගොඩදී එහි සමාරම්භක උත්සවයට එක් වෙමින්ය.
වැඩි විස්තර සඳහා විඩියෝව නරඹන්න.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට