Sri Lanka
නත්තල් සීයා අතින්ම තෑගි ගන්න හෙම්මාතගම මහජන බැංකුවට දෙසැ 24,26 එන්න
2025-12-18 12:18 PM
නත්තල් ළමා ඉතුරුම් දිනය නිමිත්තෙන් දෙසැම්බර් 24 සහ 26 යන දිනවලදි අපේ ශාඛාවට පැමිණ ඉතුරු කරන පොඩිත්තන්ට දෝත පුරා තෑගි. රුපියල් 2000 වඩා ඉතුරු කරන දරුවන්ට ලබා දෙන විශේෂ ත්‍යාගයට අමතරව ගියර් සහිත මවුන්ටන් බයිසිකලයක් ලබා ගැනීමේ අවස්ථාව. ඇතුලු තෑගි රැසක් වැඩි විස්තරය සඳහා පහත අප ආයතනයේ දැන්විම බලන්න.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට