Sri Lanka
හැමදාම පරදින්න බෑ කියා SJB කඩාගෙන නව පක්‍ෂයක්…
2025-08-21 09:20 AM
සමගි ජන බලවේගය ජයග්‍රාහී ප්‍රතිසංවිධානයක් සිදු නොකරන්නේ නම් එහි සාමාජිකයන් පිරිසක් සමඟ නව පක්ෂයක් බිහිවීම වුවද සිදුවිය හැකි බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි

සමගි ජන බලවේගය ස.ජ.බ තුළ පවතින අභ්‍යන්තර ගැටලු පිළිබඳව ප්‍රසිද්ධියේ අදහස් දක්වමින් පක්ෂයේ ප්‍රතිසංවිධාන අවශ්‍යතාවය සහ ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ ක්‍රියාකලාපය චමින්ද විජේසිරි මහතාල දැඩි ලෙස විවේචනය කර තිබේ.

විජේසිරි මහතා පෙන්වා දෙන්නේල ආණ්ඩුවේ අසාර්ථකත්වය තුළින් විවිධ දේශපාලන කඳවුරුවලට තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් නැවත රට පාලනය කිරීමේ බලය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බවයි කෙසේ වෙතත් දේශපාලන games සහ deal වලින් දේශපාලන කඳවුරුල රට සහ පක්ෂ බේරා ගැනීමේ අවශ්‍යතාවය පවතින බව ඔහු අවධාරණය කරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට