Sri Lanka
රාජිතගේ දේපළ තහනම්
2025-08-14 06:32 PM
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දිගින් දිගටම සැගවි සිටින්නේ නම් ඔහුගේ දේපළ රාජ සන්තක කිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අවධානය යොමුව ඇති බව ආරංචි මාර්ග වලින් පැවසේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.
සේනාරත්න මහතා අත්අංඩගුවට ගැනීමට පසුගිය දිනවලදි ඔහු සිටි ස්ථාන ගණනාවක් පරීක්ෂා කළත් අත්අඩංගුවට ගැනීමට නොමැකි විය. රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් පසුගියදා නිකුත් කෙරුණි.
මීට පෙර හිටපු පොලිස්පත් දේශබන්දු තෙන්කොන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කරමින් සිටියදි දිගින් දිගටම සැගවි සිටිම හේතුවෙන් දේපළද රාජසන්තක කිරීමට සුදානම් වු අවස්ථාවේ අධිකරණයට බා විය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට