උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
සයුරෙන් එතෙර
පුටින් දෙසැම්බර් මස ඉන්දියාවට
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.ඉන්දියාවේ පැවැත්වෙන සමුළුක් සඳහා පුටින් මෙලෙස පැමිණෙන අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදුකරනු ඇති බව සඳහන්.පසුගිය අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදුකළ රුසියානු සංචාරයේ දී පුටින් ඉන්දියාවේ සංචාරයකට...
2025-10-01 08:39 PM
වීඩියෝ
ලොව උසම පාලම වන චීනයේ Huajiang පාලම ගමනාගමනය සඳහා විවෘත කෙරේ
විශාල කඳු දෙකක් යා කරමින් චීනයේ ඉදිකර තිබෙන ලොව උසම පාලම වන Huajiang පාලමෙහි ගමනාගමන කටයුතු ආරම්භ කරමින් රථවාහන ධාවනය සඳහා අද (28) එය විවෘත කෙරිණ. චීනයේ Guizhou පළාතේ පිහිටා ඇති මෙම ප්‍රධාන පාලම ලොව දිගින් සහ උසින් වැඩිම පාලම වේ. පාලම සහ ඊට පහළින් ගලා යන ගංගාවේ ජලය මතුපිට...
2025-09-28 06:48 PM
ගාසා තීරය ගිනිගනී.
(BBC) ඊශ්‍රායලය ගාසා නගරයට රාත්‍රියේ දැඩි ලෙස බෝම්බ හෙලා ඇති අතර, එක්සත් ජනපද ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන ඇක්සියෝස් සහ ජෙරුසලම් පෝස්ට් වෙතින් තහවුරු නොකළ වාර්තා අනුව, හමුදාව දැන් මුළු නගරයම අත්පත් කර ගැනීම සඳහා සිය ගොඩබිම් ප්‍රහාරය දියත් කර ඇත.
2025-09-18 07:32 AM
වීඩියෝ
අහසේ සැක සහිත වස්තුවක් වෙත MQ-9 Reaper ඩ්රෝනයෙන් Hellfire මසාය ප්‍රහාරයක්
යමෙන් ආසන්න මුහුදේදී අමෙරිකා එක්සත් ජනපදය සතුව ඇති MQ-9 Reaper රහස් ඩ්‍රෝනයක කැමරා රූප රැසක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගොස් තිබේ. එම දර්ශනවලින් දැක්වෙන්නේ අහසේ ගමන් කරන සැක සහිත අඳහස් නොගත් වස්තුවක් (UAP) වෙත Hellfire මසාය ප‍්‍රහාරය ගෙන යාමයි.
2025-09-17 01:49 PM
විරෝධතා හමුවේ නේපාල අගමැති ඉල්ලා අස්වෙයි
රට පුරා පවතින අඛණ්ඩ දූෂණ විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාල අගමැති කේ.පී. ෂර්මා ඔලි අද (09) ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.භක්තපූර්, බෝල්කොට් හි ඇති ඔහුගේ පෞද්ගලික නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා ඇති බව සඳහන් වේ.
2025-09-09 03:44 PM
නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට
නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා නේපාල රජය විසින් පසුගියදා නේපාලය තුළ ක්‍රියාත්මක කිරීම තහනම් කිරීමට පියවර ගත් අතර මීට විරෝධය පළ කරමින් එරට තරුණ...
2025-09-09 10:59 AM
පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර 2ක්
පාකිස්තානයේ නගර 2කට එල්ලවී තිබූ ත්‍රස්ත ප්‍රහාර 2කින් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.මියගිය පිරිසෙන් 6 දෙනෙකු හමුදා සෙබළුන් බව විදෙස් මාධ්‍ය පවසයි. ඇෆ්ගනිස්තානයට සහ ඉරානයට මායිම්ව පිහිටි පාකිස්තානයේ ක්වේටා නගරයේ දේශපාලන රැලියක් පැවැති ස්ථානයකට ඊයේ මෙම එක් බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබුණි. ඉන් පුද්ගලයින් 11 දෙනෙකු...
2025-09-03 08:00 PM
බස්රථ අනතුරකින් 73 දෙනෙකු මියයයි
බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදුවූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු මියගොස් ඇති අතර ඉන් 17 දෙනෙකු කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසයි.කාබුල් බලා යමින් සිටි බස් රථය ඊයේ (19) රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණි.අනතුර සිදුවීමෙන් අනතුරුව බස් රථය ගිනි ගැනීමකට ද ලක්වූ බව විදෙස් මාධ්‍ය...
2025-08-20 11:20 AM
ට්‍රම්ප් - පුටින් සාකච්ඡා ඵලදායී හමුවක් වෙයි
යුක්රේනය සමග පවතින ගැටුම විසඳා ගැනීමට වැඩකිරීමට සූදානම් බවත්ල ට්‍රම්ප් සමග පවතින අවබෝධය යුක්රේනයේ සාමයට මග පාදනු ඇතැයි බලාපොරොත්තු වන බවත් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.
2025-08-16 04:20 PM
ඉන්දියාවේ 79 වන නිදහස් දිනය අද
ඉන්දියාවේ 79වන නිදහස් දිනය අදයිග ඒ වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවසුවේ නීතිවිරෝධී සංක්‍රමණිකයින්ගෙන් එල්ල වන අනතුරු වලින් රට ආරක්ෂා කිරීම සඳහා දැවැන්ත වැඩපිළිවෙළක් ආරම්භ කරන බවයි.නීතිවිරෝධී සංක්‍රමණ රට තුළ ඉහළ යමින් ඇති බවත් ඉන්දියානු පුරවැසියන්ගේ මුවාවෙන් ජීවත් වන විදේශීය ජාතිකයන් හඳුනා ගැනීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරන...
2025-08-15 03:14 PM
ශ්‍රී ලංකාවට බද්ද 20% තෙක් අඩු කෙරේ
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වූ අන්‍යෝන්‍ය තීරුබදු අනුපාතය 20% දක්වා අඩු කර ඇත.මෙම නව තීරණය යටතේ, කලින් 10%ක්ව තිබූ තීරුබදු සහ අනෙකුත් බදු මුදල්ද සමග, සමස්ත බදු ප්‍රතිශතය 30%ක් පමණ දක්වා සීමා වනු ඇත.මීට පෙර එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට 44%ක අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමට නියම කර...
2025-08-01 11:25 AM
භූකම්පනයෙන් තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්
රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඇතිවූ භූමිකම්පනය හේතුවෙන් අමෙරිකාවට අයත් හවායි දූපත් සහ ඇලෙස්කා කලාපවලට ද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. සමස්ත හවායි දිවයිනටම සුනාමි බලපෑම් එල්ලවීමේ අවදානම හේතුවෙන් වෙරළාසන්න කලාප මඟහැර ජනතාව උස් බිම් වෙත යොමු කෙරුණි.
2025-07-30 12:21 PM
මෙරට මුහුදු සීමාවේ මසුන් මැරු ඉන්දියන් ධීවරයන් නාවික හමුදාව විසින් අත්අංඩගුවට
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 09 දෙනෙකුව කල්පිටිය නාවුක හමුදා කදවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2025-07-29 07:36 AM
යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට කාල සීමාවක්
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන පීඩනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි කර තිබේ.යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රගතියක් ලබාදීම සඳහා මොස්කව් රජයට වෙත දින 10 සිට 12 දක්වා නව කාල සීමාවක් නියම කරන බව ඔහු අද (28) පැවසීය.ස්කොට්ලන්තයේ පවත්වන රැස්වීම් අතරතුරදී ට්‍රම්ප් පවසා සිටියේ, තමා විසින් මීට...
2025-07-28 11:47 PM
ඉන්දීයාව පුරා චිකුන්ගුන්යා වසංගත තත්ත්වයක්
මදුරුවන්ගෙන් බෝවන චිකුන්ගුන්යා රෝගය ඉන්දීය සාගර කලාපය කේන්ද්‍ර කොටගෙන වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා එම සංවිධානය තවදුරටත් කරුණු දක්වනු ලබන්නේ මේ වනවිට චිකුන්ගුන්යා රෝගය යුරෝපය ඇතුළු වෙනත් කලාප වෙත ද ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
2025-07-23 06:09 PM
ලංකාවේ කොල්ලේ 20 ගියපු බස් එක ගිනි ගයි.
ඊශ්‍රායල් කෘෂිකාර්මික ලංකාවේ කොල්ලෝ 20 ක් ගියපු කම්පැනි ට්‍රාන්ස්පොට් බස් එක හදිසියේ ඊයේ 19 වැනිදා ගිනි අරන් දොරවල් ලොක් වෙලා නිසා ජනෙල් කඩලා පැනලා එක්කෙනෙක් වැටිලා දණිස ඩැමේජ් වෙලා හොස්පිටල් එකේ ක්ෂණිව බස් එක ගිනි අරන් විනාඩි ගානකින් අලු වෙලා ගිහින් රොහල්ගත වෙල ඉන්න අපේ එකාට...
2025-07-20 03:31 AM
දකුණු කොරියාවේ අධික වර්ෂාවෙන් 4ක් මරුට 1,300 ක් අවතැන්
දකුණු කොරියාවට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් 1,300 කට වැඩි පිරිසක් අවතැන් වී ඇති අතර, ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි බලධාරීන් අනතුරු අඟවා තිබේ.මියගිය අය අතර වයස අවුරුදු 80 ගණන්වල පසුවන දෙදෙනෙකු ද විය.වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් දකුණු කොරියානු රජය කාලගුණය ආශ්‍රිත ආපදා අනතුරු...
2025-07-18 11:16 AM
79 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩ වෙයි.
2025-07-18 10:35 AM
පිලිපීනයේ භූකම්පනයක්
පිලිපීනයේ ලුසොන්හි අද (15) භූකම්පනයක් සිදුව තිබේ.ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එය රික්ටර් මාපකයේ 5.8ක් ලෙස වාර්තා වූ බවය.එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර 10ක් එනම් සැතපුම් 6.21ක ගැඹුරින් සිදු වූ බවද සඳහන්ය.
2025-07-15 11:24 AM
රුසියාවට තර්ජන දමන ට්‍රම්ප්
යුක්රේනයට එරෙහි යුද්ධය දින 50ක් ඇතුළත විසඳා නොගතහොත් රුසියාවට 100 % ක තීරුබදු පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
2025-07-15 06:12 AM
«
1
2
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට