Sri Lanka
යුක්‍රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප්ගෙන් රුසියාවට කාල සීමාවක්
2025-07-28 11:47 PM
යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාවට එල්ල කරන පීඩනය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැඩි කර තිබේ.

යුද්ධය අවසන් කිරීම සඳහා ප්‍රගතියක් ලබාදීම සඳහා මොස්කව් රජයට වෙත දින 10 සිට 12 දක්වා නව කාල සීමාවක් නියම කරන බව ඔහු අද (28) පැවසීය.

ස්කොට්ලන්තයේ පවත්වන රැස්වීම් අතරතුරදී ට්‍රම්ප් පවසා සිටියේ, තමා විසින් මීට පෙර නියම කළ දින 50ක කාල සීමාව කෙටි කිරීමට යන බවය. ව්ලැඩිමීර් පුටින් සමඟ ඇති වූ කලකිරීම හේතුවෙන් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට