පිලිපීනයේ ලුසොන්හි අද (15) භූකම්පනයක් සිදුව තිබේ.
ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එය රික්ටර් මාපකයේ 5.8ක් ලෙස වාර්තා වූ බවය.
එමෙන්ම මෙම භූකම්පනය කිලෝමීටර 10ක් එනම් සැතපුම් 6.21ක ගැඹුරින් සිදු වූ බවද සඳහන්ය.
තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට