Sri Lanka
රුසියාවට තර්ජන දමන ට්‍රම්ප්
2025-07-15 06:12 AM
යුක්රේනයට එරෙහි යුද්ධය දින 50ක් ඇතුළත විසඳා නොගතහොත් රුසියාවට 100 % ක තීරුබදු පනවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නේටෝ මහලේකම් මාර්ක් රූට් සමඟ ඕවල් කාර්යාලයේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශකර සිටියා. දින 50කින් අපට ගිවිසුමක් නොමැති නම් අපි ඉතා දැඩි තීරුබදු පනවන්නෙමුල, යනුවෙනුයි ජනපතිවරයා එහිදී පවසා සිටියේ. තීරුබදු ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව ඔහු නිශ්චිත තොරතුරු ලබා නොදුන් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට