Sri Lanka
ලංකාවේ කොල්ලේ 20 ගියපු බස් එක ගිනි ගයි.
2025-07-20 03:31 AM
ඊශ්‍රායල් කෘෂිකාර්මික ලංකාවේ කොල්ලෝ 20 ක් ගියපු කම්පැනි ට්‍රාන්ස්පොට් බස් එක හදිසියේ ඊයේ 19 වැනිදා ගිනි අරන් දොරවල් ලොක් වෙලා නිසා ජනෙල් කඩලා පැනලා එක්කෙනෙක් වැටිලා දණිස ඩැමේජ් වෙලා හොස්පිටල් එකේ ක්ෂණිව බස් එක ගිනි අරන් විනාඩි ගානකින් අලු වෙලා ගිහින් රොහල්ගත වෙල ඉන්න අපේ එකාට ඉක්මනින් සුවවෙන්න කියලා ඊශ්‍රායේලයේ සිට ලාංකිකයෙකු මේ අනතුර වාර්තා කර තිබුණා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට