Sri Lanka
79 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙඩ වෙයි.
2025-07-18 10:35 AM
ඇමරිකානු ජනාධිපති ඩොනල්ජ් ට්‍රම්ප් නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්වයකින් පීඩා විදින බව ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලිව්ට් පවසා සිටිනවා. ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව පවසන්නේ එම රෝගී තත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමිනි. 79 හැවිරිදි ට්‍රම්බ්ගේ පාදවල ඉදිම්මි දකින්න ලැබෙන අතර අත්වල තැලීම් වැනි පැල්ලම් දකින්න ලැබෙන බවයි. කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් නොවන බවත් අවුරුදු 70 ඉක්මවු පුද්ගයන් අතර සාමාධ්‍ය තත්වයක් බවත් වෛද්‍යවරයා දිය වාර්තාවෙන් පැහැදිලි කරයි. එන්.ඩී.ටී.වි ඇසුරෙනි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට