Sri Lanka
78 වැනි ජාතික නිදහස් දිනය - ජාතික උත්සවය
2026-02-05 09:41 AM
78 වැනි ජාතික නිදහස් දින සැමරුම අද පෙරවරුවේ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අභිමානවත් අයුරින් පැවැත්වුණි.

මෙහිදී ජාතිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ ආර්ථික ප්‍රතිලාභ රටේ පහළම ජනතාව දක්වා ගලායන නව ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තම අභිප්‍රාය බවය.


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට