උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
තාක්ෂණික
ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කරන්න යයි.
දුර ගමන් බස් රථවල අනතුරු අවම කිරීමේ අරමුණින් නව ව්‍යාපෘතියක් සකසා ඇති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරනවා.ඒ අනුව, පෞද්ගලික අංශය මැදිහත්වීමෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ යටතේ ලංගම හා පෞද්ගලික බස් රථවලට AI කැමරා පද්ධති 40ක් සවි කෙරෙනවා.එමගින් රියදුරුගේ හැසිරීම නිරීක්‍ෂණය කර...
2025-08-13 09:17 AM
WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව සමාගම පවසයි.විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම්...
2025-08-06 04:23 PM
ලංකාවේ වැඩිම වටිනාකමකින් යුතු Yotong බස් කාගේද, කොහේද ? මේ බස් දුවන්නේ කොහේද ?
පසුගිය දවස්වල ඔබ දකින්න ඇති එක පෙළට අධි සුඛෝපභෝගීි බස් රථ පෙළක් යනවා. මේ බස් රථ පෙළ ලංකාවට ගෙන එන ලද්දේ ආයතනයේ හිමිකරු නිකිත ග්‍රේරු මහතා ඇතුළු මේ ආයතනයේ නිළධාරීන්. මොකක්ද මේ අධිසුපෝගභෝගි බස් රථ පෙළක් ලංකාවට ගෙනාවේ.
2025-08-04 06:46 PM
පොඩි දරුවන්ට පුංචි කාලෙදිම ෆෝන් එක දෙන්න හොද නැත්තෙ ඇයි ?
මෙන්න මෙහෙමයි දැන් කාලේ ගොඩක් දෙමව්පියෝ කරන දෙයක් තමයි පොඩි දරුවාට පොඩි වයසේදීම ඒ කියන්නේ අවුරුදු 2ටත් අඩු කාලෙදිම ෆෝන් එක දෙන එක සමහරු බත් කවන්නෙත් ෆෝන් එකේ මොනවා හරි දාලා පෙන්නලා ඒක ඇත්තටම එච්චර හොඳ දෙයක් නෙවෙයි ඒකට හේතු කීපයක් තියෙනවා
2025-08-01 02:44 PM
«
1
2
වැඩිපුරම නරඹන
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
මුස්ලිම් වරයෙකුගේ මරණයෙන් පසු සිදු වන වත්පිළිවෙත්
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
වැඩිපුරම නරඹන වීඩියෝ
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට