Sri Lanka
රට තුළ ඉන්ධන ප්‍රමාණවත් වන දින ගැන බලශක්ති ඇමතිගෙන් හෙළිදරව්වක්
2026-03-17 11:52 AM
සාමාන්‍ය පරිභෝජනය යටතේ රට තුළ ඉන්ධන ප්‍රමාණවත් දින වකවාණු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) හෙළිදරව්වක් කළේය.

පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.


පෙට්‍රල් 92 වර්ගය - අප්‍රේල් 23 වෙනිදා දක්වා
පෙට්‍රල් 95 වර්ගය - මැයි 10 වෙනිදා දක්වා
ඩීසල් - අප්‍රේල් 12 වෙනිදා දක්වා
සුපර් ඩීසල් - මැයි 10 වෙනිදා දක්වා


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට