Sri Lanka
නුවර ලස්සන කරන තවත් පිරිසක්
2025-07-29 07:00 PM
ඓතිහාසික මහනුවර දළදා පෙරහැර මංගල්‍යයට දිවා රාත්‍රී වෙහෙස වන මේ අය අපි අගය කර යුතු පිරිසකි ඒ නිසාම දළදා මාලිගාවේ මාධ්‍ය ඒකකය මගින් පසුගිය දිකන සමාජ මාධ්‍යය තුල එකතු කර තිබු ජායාරූප කිහිපයක් අප මෙලෙස දක්වන්නේ මේ කම්කරුවන්ට උපහාරයක් ලෙසයි. බොහෝ දියුණු රට වලට ජනතාව මේ අයට පුදුම විදිහේ ගෞරත්වයක් දක්වයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට