Sri Lanka
සතුන්ගේ සංගණනයට මොකද වුනේ ? කරදරය තාම
2025-07-15 06:06 AM
ඇත්තෙන්ම රිලව් නිසා ගෙදරක බත් මුට්ටයක් පරිස්සම් කරගන්න බැරි මට්ටමට අපි පත්වේලා. කාන්තාවන්ට කිසි වේලාවක බය නැහැ. මෑතක ඉදන් කුඹුරු වලට පැනලා ගොයම් විනාශ කරනවා. කෙසෙල් ගස් වලට පැනලා බොඩ තලලා දානවා. කෙසෙල් කන් පැහෙන්න කලින් විනාශ කරලා දානවා. ඉස්සර ලුණු විතරයි කඩෙන් ගෙනාවේ දැන් හැම දෙම කඩෙන් ගෙන්න වේලා. වතු විතරයි කිසිම වගාවක් කරන්න බැහැ. තව ටික දවසකින් කුඹුරු වැඩ කරන්නත් බැරි වෙනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට