Sri Lanka
හරි අපූරු විදුලි කණුව
2025-07-22 05:14 PM
මේ අපූරු විදුලි පහන් කණුව දක්නට ඇත්තේ හලාවත මාදම්පේ නව නගරය මධ්‍යයේය.

මාදම්පේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක කාර්යාලයලවෘත්තීය පුහුණු අධිකාරියල ගොවි ජන සේවා මධ්‍යස්ථානය සහ සේවා පියසට ඇතුළු වීමට ඇති අතුරු මාර්ගයට පිවිසෙන ස්ථානය තුළ මෙම විදුලි පහන් කණුව දක්නට ඇත. ඉහත රාජ්‍ය ආයතන සදහා පැමිනන වාහන ඇතුළු විය යුත්තේද මෙම ස්ථානයෙන්මයගමෙම විදුලි පහන් කණුව වාහන ඇතුළු වීමේදී සහ පිටවීමේදී දැඩි බාධාවක් බව රියදුරන් සදහන් කරයි.
මාර්ගය ඉදිකරන විට විදුලිපහන් කණුව මෙම ස්ථානයේ තිබුණාදරෑඑසේත් නැත්නම් මාර්ගය ඉදිකිරීමෙන් අනතුරුව විදුලි පහන් කණුව ස්ථාපනය කලාද යන්න ගැටළුවක් බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ජුඩ් සමන්ත හලාවත
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට