Sri Lanka
ක්‍රීඩා පිටිය
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවදුරටත් රැඳී සිටීමට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබූ අවසන් අවස්ථාවත් අද (25) අහිමි විය.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණි.එම පරාජයත් සමග සුපිරි 8 වටයේ...
2026-02-25 11:03 PM
පැතුම් නිස්සංකගේ සුපිරි ශතකය හමුවේ මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ තරගවටයේ සිය ස්ථානය වෙන්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි.ඒ මුලික වටයේ ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමත් සමඟය.B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය තමන් දෙසට...
2026-02-17 09:49 AM
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු - පාකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය.ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කයට පිළිතුරු ලෙස පාකිස්තානයට පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු පමණි. මෙම ජයත් සමග සුපිරි 8 වටයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දියාව අවස්ථාව උදාවිය.'A' කාණ්ඩයේ තරගයක් ලෙස...
2026-02-16 11:55 AM
ඉන්දියාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගයට සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම තීරණය කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පළකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල X ගිණුමේ සටහනක් තබමින් පවසයි.ඒ අනුව විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරලාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කළ පරිදි පැවැත්වීම සතුටට කරුණක් බව ජනාධිපතිවරයා පෙන්වා...
2026-02-10 09:51 AM
පවන් රත්නායකගේ සුපිරි ඉනිම අපතේ යවමින් එංගලන්තය සමඟ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලකුණු 53කින් ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද (27) සමත් වුණි.ඒ අනුව තරග තුනකික් සමන්විත එක්දින තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජය ගත්තේ එංලන්තයයි.ශ්‍රී ලංකා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් පරාජය වුණේ වසර 5කට පසුව වීමත් කැපී පෙනේ.දෙපිළටම...
2026-01-28 08:59 AM
එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද (27) පැවැත්වෙනවා.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි.මේ වනවිට දෙපිලම තරග එකට එකක් ලෙස ජය ගෙන ඇති අතර, මේ නිසා මෙම තරගය රටවල් දෙකටම වැදගත් වනු ඇති.
2026-01-27 09:18 AM
2025 ඩුබායි හි පැවති ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේදී පිරිමි 20න් පහළ මීටර් 400 ඉසව්වෙන් 3 වන ස්ථානය ලෝකඩ පදක්කම දිනා ගැනීම සඳහා හෙම්මාතගම දුම්බුළුවාව සුපර් ලයිට් ක්‍රීඩා සමාජයේ යූනුස් ඉෂාම් දිනා ගත්තාය. මාවනැල්ල සමන් විජය බණ්ඩාර
2025-12-14 04:28 PM
ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන (Ashes) ටෙස්ට් තරගාවලියේ පළමු තරගය දින දෙකක් ඇතුළත අවසන් වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් මණ්ඩලයට ටිකට්පත් ආදායමෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3කට අධික පාඩුවකට මුහුණ දීමට සිදුව තිබෙන බව වාර්තා වෙනවා.මීට හේතුව වන්නේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය (refund policy) යටතේ, තරග නොකළ දින සඳහා තනි...
2025-11-23 04:31 PM
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.ඒ අනුව තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වෙන තරග අහමදාබාද්, දිල්ලි, කොල්කටා, චෙන්නායි සහ මුම්බායි යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.එමෙන්ම ශ්‍රී ලංකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳ අවසන් තීරණය ගෙන...
2025-11-08 05:27 PM
<p style="padding: 0px; margin-right: 0px; margin-bottom: 0.5rem; margin-left: 0px; font-size: 12.6px; font-family: &quot;Noto Sans Sinhala&quot;; color: rgb(34, 34, 34); line-height: 1.6; white-space-collapse: collapse;">ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 පිරිමි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පූර්ව සූදානම පිළිබඳ ICCයෙන් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.</p><p style="padding: 0px; margin-right: 0px;...
2025-11-08 05:23 PM
මාවනැල්ල අධ්‍යාපන කලාපයේ වසර 38 කට පසුව සහ මාවනැල්ල බැමිණිවත්ත මහා විද්‍යාලයේ වසර 95 ක ඉතිහාසය තුල සමස්ත ලංකා ක්‍රීඩා උළෙලකදි මළල ක්‍රීඩා තරගයකින් රන් පදක්කමක් ලබා ගැනීම වෙනුවෙන් 14 වන දින එම ක්‍රීඩිකාව පිළිගැනීම වෙනුවෙන් එම පාසලේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණි.
2025-10-16 05:22 PM
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩකයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මුල්‍යයම අතින් බිලියනපති තත්ත්වයට පත් වූ ලොව පළමු පාපන්දු ක්‍රීඩකයා ලෙසට පත් වී තිබේ.නවතම බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව රෝනාල්ඩොගේ ඇස්තමේන්තුගත ශූද්ධ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක් ලෙස තක්සේරු කර ඇත.40 හැවිරිදි වියෙහි පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ මුල්‍ය ස්ථාවරභාවය පසුගිය ජුනි මාසයේදී සිට සිදු වූ...
2025-10-09 11:10 AM
Pakistan – UAE Asia Cup 2025 තරඟය ප්‍රමාදයෙන් ආරම්භ විය.
2025-09-18 07:27 AM
ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව ඊයේ (15) ක්‍රීඩාකළ තරගයෙන් කඩුලු 4ක තියුණු ජයක් ලබාගැනීමට සමත් විය.බී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ඩුබායිහිදී පැවති අතර, මෙම ජයත් සමග ශ්‍රී ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණීමටද හැකිවිය.මෙහිදී ශ්‍රී ලංකාවට හොංකොං කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 150 ඉලක්කය පන්දුවාර 18...
2025-09-16 08:22 AM
දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන විස්සයි20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 146ක වාර්තාගත ජයක් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ (12) සමත් විය.මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 304ක් රැස්කිරීමට සමත් විය.කෙසේ වෙතත් ඊට පිළිතුරු ලෙස දකුණු අප්‍රිකාවට රැස්කළ හැකිවූයේ පන්දුවාර 16.1කදී සියලු දෙනා...
2025-09-13 08:23 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය අද පැවැත්වෙනවාග හරාරේ ක්‍රීඩාංගණයේදී තරඟය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 05ටයි දෙරට අතර පැවති පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුලු 04ක විශිෂ්ට ජයක් වාර්තා කළා. ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරඟයද ජයගත හැකි වුවහොත් දෙරට අතර...
2025-09-06 08:58 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.තරගය හරාරේහීදී අද පස්වරු 5.00 ආරම්භ වීමට නියමිතයි.ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සිකන්දර් රාසා විසින්ය.සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී...
2025-09-03 10:07 AM
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී මේ වන විට පැවැත්වෙයි.තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 277ක් රැස් කිරීමට සමත් විය.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 278ක...
2025-08-31 05:02 PM
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබේ.ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටය.පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට.නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබේ.පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ...
2025-08-20 11:24 AM
ජපානයේ පැවැත්වෙන බොක්සිං තරගාවලියකදී ඇති වූ තුවාලවලින් පසු ක්‍රීඩකයන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.ටෝකියෝ හි කොරකුවෙන් ශාලාවේදී පැවැත්වෙන මෙම තරගාවලියේ දී ඔවුන් දෙදෙනාම එකම බර පන්තියක අවස්ථා දෙකකදී ක්‍රීඩාකර තිබීමද විශේෂත්වයක්. නම්ක්‍රීඩකයන් වන අතර, ඔවුන්දෙදෙනාගේම මොළය එකිනෙකාගේ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ මුෂ්ටි පහර හමුවේ තුවාල වී ඇත.ඒ හේතුවෙන් ඔවුන් රෝහල්ගතව ප්‍රතිකාර...
2025-08-11 08:27 AM
වැඩිපුරම නරඹන
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට