Sri Lanka
ශ්‍රී ලංකා - සිම්බාබ්වේ පළමු විස්සයි20 තරගය අද
2025-09-03 10:07 AM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි20 ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතව තිබේ.

තරගය හරාරේහීදී අද පස්වරු 5.00 ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සිකන්දර් රාසා විසින්ය.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.</p>
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට