Sri Lanka
පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් දැඩි තීරණයක්
2025-08-20 11:24 AM
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන් හමුවේ පාකිස්තාන ක්‍රිකට් ආයතනය දැඩී තීරණයක් ගෙන තිබේ.

ඒ 2025 -2026 වසර සඳහා පාකිස්තාන කිසිඳු ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුව ලබා නොදීමටය.

පසුගිය වසරේදී A කාණ්ඩයේ කොන්ත්‍රාත්තුව හිමිව තිබුණේ බාබර් අසාම් සහ මොහොමඩ් රිස්වාන්ට.

නමුත් මෙම වසරේදී ඔවුන් දෙදනොව B කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

පසුගිය වසරේදී B කාණ්ඩ කොන්ත්‍රාත්තුවේ සිටි පාකිස්තාන ටෙස්ට් නායක ෂාන් මසූඩ්ට D කාණ්ඩය දක්වා පහත දමා තිබේ.

මේ අතර නඩු කටයුත්තක් හේතුවෙන් වසර 8ක් පමණ මධ්‍යම කොන්ත්‍රාතුව අහිමිවූ ෆකාර් සමාන්ට මෙම වසරේදී B කාණ්ඩයෙන් කොන්ත්‍රාත්ව හිමිවුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට