Sri Lanka
අනුන්ගේ දුක දන්න මිනිස්සු කරන දේවල්
2025-08-04 04:26 PM
වේලාව රෑ 11.30 ට විතර ඇති ල ගොඩක් අය නවත්තල ගාන අහල යනවා මම දැක්කා ඒත් කවුරුත් ගන්නෙ නෑ මමත් ගිහින් ඇහුවා කීයද මේක කියලා 12000 වෙනවා මහත්තයා කිව්වා මම ඇහුව කොහෙද ගෙවල් රෑට කාලද ඉන්නෙ කියලා කෑවෙ නෑ මහත්තයා උදේ 9ට ගෙදරින් ආපු පාර මේ මේක කොහොමහරි විකුණගෙන ගෙදර ගිහින්ම කන්න ඕනෙ කිව්වා මෙයාගෙ විස්තර අහුවා මම මෙයා දක්ශ වඩුවැඩ ශිල්පියෙක් මෙයාම තමයි මේ ඇදවල් හදන්නෙ ඇදවල් හදල කරේ තියන් ගිහින් විකුණන එක තමයි මෙයාගෙ රැකියාව අවුරුදු ගානක් ඉදන් කරනවා.

කිව්වාල මහත්තයා මේ බලන්න මගේ උරහිස තුවාල වෙලා තියෙන්නෙ ඇදන් උස්සලාම කිව්වා මම එයාගෙ ඇද අර ගත්තා 12000 ක් දීලා ඇත්තටම මට ඇදක් අවශ්‍ය නෑ ඒත් මම ගත්තෙ එයාට උදව්වක් විදිහට මම ඇහුවා වීඩියෝ එකක් ගන්නද කියලා මහත්තයා මට ස්කෝලෙ යන පුතෙක් ඉන්නවා එයාගෙ යාලුවො දැක්කොත් එයාට ලැජ්ජ හිතෙයි කිව්වා ඒ නිසා මම විඩියෝ කලේ නෑ කියන්න දෙයක් තියෙනවා ඔයාලත් පාරෙ යනකොට මේ වගේ අමාරු රැකියා කරලා ජීවත් වෙන අය දකිනවා ඇති ඒ වෙලාවට ඔයාලට පුලුවන් විදිහට මෙයාලට සහයෝගයක් දෙන්නලබීම බෝතලයක් කෑම එකක් හරි අරන් දීලාල ඒක එයාලගෙ ගමනට ගොඩක් වටී ලන්කාවෙ හරි වටිනාකමක් නැති උනාට මෙයාලා මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන් දක්ශයෝ
උපුටා ගැනීමකි ❤

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට