Sri Lanka
වැල්ලවාය නගරය මැද ලස්සන වැඩක් කර තණමල්විල කොල්ලා
2025-08-02 10:43 AM
අපී අද ගියේ වැල්ලවාය අපේ වොලිබෝල් මැච් එකට කප් ටික අරං එන්න. ඉතින් අපී බැංකුවට ගියා සල්ලි ගන්න. යනකොට මේ අසරණ මාමා හිටියා එතන මගේ පපුව හොස් ගලා ගියා ඇත්තටම පට්ටම දුකයි .

ඉතින් අපී ගිය වැඩේ පස්සට දලා තිරනය කරා මේ මාමගේ කොණ්ඩේ රැවුල කපලා සැම්පූ දලා සබන් ගලා නවලා අලුත්ම ඇඳුමක් අරං දිලා අවා අනේ හිතත මාරම සතුටක් දැනුණේ ඉංදික අයියා සුරෙෂ් මල්ලි මම වැඩේ කරා

(උපුටා ගැනීම අවසන්)

එකෙන්ම සුපිරි කොල්ලො සෙට් එකක්
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට