Sri Lanka
WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි
2025-08-06 04:23 PM
මෙම වසරේ මුල් භාගයේදී ලොව පුරා පුද්ගලයින් ඉලක්ක කරගෙන විවිධ වංචාවන් සිදුකරනු ලැබු WhatsApp ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර ඇති බව සමාගම පවසයි.

විසින් නව වංචා විරෝධී පියවරයන් හඳුන්වා දීමත් සමඟ Meta සමාගම මෙම තීරණය ගෙන ඇත.විසින් සම්බන්ධතා ලැයිස්තුවේ නොමැති පරිශීලකයෙකු කණ්ඩායම් කතාබහකට (Group Chat) එක්කිරීමේ දී සිදුවිය හැකි වංචනික ක්‍රියාකාරකම් පිළිබඳව විශේෂයෙන් පරිශීලකයින්ව දැනුවත් කර තිබේ.

අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම් පැහැර ගැනීම හෝ ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා ප්‍රවර්ධනය කරන Group Chatවලට පරිශීලකයින් එක්කිරීම වැනි බහුලව සිදුවන වංචනික ක්‍රියාකාරකම් මර්දනය ද මෙහිදී ඉලක්ක කර ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට