Sri Lanka
මහනුවර දළදා පෙරහර පැවැත්වෙන දින ප්‍රසිද්ධ කෙරේ
2025-07-20 08:59 AM
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය 2025
පළමු කුඹල් පෙරහර 2025 ජුලි 30 දෙවෙනි කුඹල් පෙරහර 2025 ජුලි 31 තුන්වෙනි කුඹල් පෙරහර 2025 අගෝස්තු 01 සිව්වෙනි කුඹල් පෙරහර 2025 අගෝස්තු 02 අවසන් කුඹල් පෙරහර 2025 අගෝස්තු 03 පළමු රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 04 දෙවෙනි රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 05 තුන්වෙනි රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 06 සිව්වෙනි රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 07 අවසන් මහ රන්දෝලි පෙරහර 2025 අගෝස්තු 08 දහවල් පෙරහර 2025 අගෝස්තු 09 දළදා මාලිගාවේ ෆෙස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට