Sri Lanka
රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර - කෘෂිකර්ම අමාත්‍යංශය
2026-03-27 10:53 AM
අතරමැදියන්ගෙන් තොරව රාජ්‍ය යාන්ත්‍රනය හරහා ගොවීන්ට පෙහොර නිකුත් කිරිමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පැවසුවේ, ඒ අනුව පොහොර මිටියක් අලෙවි කළයුතු මිල සම්බන්ධයෙන්ද පෞද්ගලික අලෙවිකරුවන් සමග එකඟතාවයකට පැමිණ ඇති බවයි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට