Sri Lanka
රථ වාහාන දඩ ගෙවන්න සැත්තම්බර් සිට ඔන්ලයින් පුළුවන්
2025-07-15 04:28 AM
එළැඹෙන සැප්තැම්බර් මාසයේ සිට රට පුරා ස්ථානීය දඩ මුදල් ගෙවීමේ පහසුකම ක්‍රියාත්මක කරන බව ICTA අධයක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පවසයි. ඨදඩඡ්හ සහ ඉදිරියේ දී හඳුන්වාදීමට නියමිත රථවාහන දඩ ඔන්ලයින් ගෙවීම පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
  • එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂ පුරසිංහ මහතා.
සති කිහිපයකට කලින් අපිට කැබිනට් අනුමැතිය ලැබුණාග ඒ නිසා අපි දඩ මුදල් ඩිජිටල් ආකාරයෙන් ගැනීමේ කටයුතු දිවයින පුරා ක්‍රියාත්මක කරන්න මේ මාසයේ ඉඳන් පටන් ගන්නවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ අග වෙනකොට පළාත් දෙකක් බස්නාහිර සහ දකුණු පළාතේ පොලිස් ස්ථාන සම්බන්ධ කරගෙන පළවෙනි අදියරේදී මේක හඳුන්වා දෙන්න. ඊට පස්සේ ඉතාම කඩිනම් වැඩපිළිවෙළක් යටතේ රට පුරාම සැප්තැම්බර් මාසය වෙනකොට සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි ස්ථානීය දඩ මුදල් ගෙවීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න. අපි GOPAY එළි දක්වන මොහොතේ ගොඩක් ඇප් රෙඩි වෙලා තිබුණේ නෑ දැන් ඇප් රෙඩි වෙලා තියෙනවා. බෑක්න් ඇප්ස් රෙඩි වෙලා තියෙනවා ඒ නිසා තමන්ට කැමති ඇප් එකක්ල තමන්ට කැමති බැංකුවක් පාවිච්චි කරලා දඩ මුදල් ගෙවන්න පුළුවන්.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට