Sri Lanka
ජල ගැලීම හේතුවෙන් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළමට ආසනයේදී එම මාර්ගයට දැඩි හානි
2025-12-05 09:49 AM
ජල ගැලීම හේතුවෙන් හලාවත - පුත්තලම දුම්රිය මාර්ගයේ බත්තුළුඔය පාළමට ආසනයේදී එම මාර්ගයට දැඩි හානි සිදුවී ඇත.

බත්තුළුඔය පාළමට ආසන්නයෙන් අඩි 25 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් දිය වී ඇති ආකාරයක්ද දක්නට ඇත. එම ස්ථානයට නොදුරින් තවත් ස්ථාන කීපයක්ම ජලයට සේදී ගොස් ඇත.
ජල පහරට හසුවී හානියට පත්ව ඇති දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කර මාස 02 ක් වත් ඉක්ම ගොස් නොමැති බව ප්‍රදේශවාසීන් සදහන් කරයි.

ජූඩ් සමන්ත


💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට