Sri Lanka
අඹතලේ බැම්ම පිටාර ගැලීමේ දැඩි අවදානමක්.
2025-11-30 09:54 AM
අඹතලේ බැම්ම පිටාර ගැලීමෙන් ගංවතුර අවදානමක් පවතින බව කොළඹ දිසා ලේකම්වරයා සඳහන් කරනවා.

ඒ හේතුවෙන් කඩුවෙල සිට මාලබේ දක්වාත්, අතුරුගිරියේ සිට මාලබේ දක්වාත්, මාලබේ සිට බත්තරමුල්ල දක්වාත් පහත් බිම්වල වෙසෙන ජනතාව වහාම මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යශෝධරා පාසල වෙත ඉවත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට