Sri Lanka
ශ්‍රී ලංකාව බංග්ලාදේශ තීරණාත්මක අවසන් තරගය අද
22 | 2025-07-16 09:05 AM
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද 16 පැවැත්වෙනවා. ඒ අනුවල එම තරගය අද 16 රාත්‍රී 7.00 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි. දෙරට අතර පැවති පළමු තරග දෙක කණ්ඩායම් දෙකම එක් තරගය බැඟින් ජයගත් අතරල මේ වන විට තරගාවලිය 1-1 ලෙස සම තත්ත්වයේ පසු වනවා. මෙම තරගයේ ද සියළුම ප්‍රවේශපත්‍ර අලෙවි වී අවසන් බව ක්‍රිකට් ආයතනය පසුගියදා ප්‍රකාශ කර සිටියා.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර