Sri Lanka
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
2025-07-15 08:08 PM
කොළඹ ඉදන් මාවනැල්ල පසු කරගෙන පේරාදෙණියට ගිහින් ගම්පොල හරහා නුවරඑළියේ, නාවලපිටිය ඇතුලු හැටන් වාගේ ප්‍රදේශ වලට යන්න ලේසිම පාර තමයි මාවනැල්ල හෙම්මාතගම හරහා අම්බුළුවාව පැත්තෙන් ගම්පොල හරහා යන මාර්ගය පාර මං තීරු දෙකට හොඳට හදලා තියෙන්නේ කිලෝමිටර් 10 කට වඩා වටරවුමෙන් යනවාට වඩා ලගයි. මාර්ග තදබදයක් නැති නිසා ඔබත් තෝරා ගන්න.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට