Sri Lanka
අධිවේගි ධාවනය වන වාහන වල මගීන්ට ආසන පටි අද සිට අනිවාර්ය කෙරේ
2025-09-01 02:20 PM
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලත්න මහතා සඳහන් කලේ අදාල තීරණයට පටහැනිව කටයුතු කරන්නට නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි. දිනෙන් දින මේ රට සිදු වන රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් මෝටර් රථ පණත ප්‍රකාරව රියදුරන්ට සහ මගීන්ට ආසන පටි පැලඳවීම අදියර කිහිපයක් යටතේ අනිවාර්ය කිරීමට රජය කටයුතු කර තිබෙනවා එහි පළමු පියවර යටතේ බස් රථ රියදුරන්ට ආසන පටි පැලදවිම අනිවාර්ය කර අතර අද සිට අනිකුත් සියලු වාහන වල මගීන්ට ආසන පටි පැලදවිම අනිවාර්ය කර ඇත.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට