උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
<
>
☰
Home
උණුසුම් පුවත්
ක්‍රීඩා පිටිය
විශේෂාංග
ආගමික
වීඩියෝ පුවත්
වෙනත් පුවත්
සේයා පුවත්
සයුරෙන් එතෙර
ව්‍යාපාරික
තාක්ෂණික
අධ්‍යාපනික
අනතුරු
කාටුන්
සමාජ මාධ්‍ය
බුලත් මිල ඉහළට.. බුලත් අතක් 400යි.. බුලත් විටක් 70යි..
72 | 2025-07-15 05:01 PM
දේශීය වෙළදපොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යෑම හමුවේ තම වෙළදාම් කටයුතු අඩාල වි ඇති බව බුලත් පුවක් වෙළදසැල්වල හිමිකරුවන් පවසනවා.
පීදුණු බුලත් කොළයක් රුපියල් 10කටත් රැහැන් බුලත් කොළයක් රුපියල් 8කටත් කුඩා බුලත් කොළයක් රුපියල් 7 ක් වැනි මුදලකටත් තොග මිල ලැබෙන බවත් පවත්නා ත්තවය මත බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 350 සිට රුපියල් 450 දක්වා මිලකට අලෙවි කිරිමට සිදු වන බවයි වෙළෙදුන් කියා සිටියේ බුලත් මිල ඉහළයෑමට සමගාමීව පුවත් මිලද ඉහළ යෑම හමුවේ බුලත් විටක් රුග70රැුක් වැනි මිලකට අලෙවි කිරිමට සිදු වී ඇති බවයි එම වෙළෙදුන් කියා සිටින්නේ.බුලත්වලට රෝගයක් වැළදීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත්ල පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් මිලද ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙදුන් කියා සිටියේය. බුලත් පුවක්වල මිල ඉහළ යෑම හමුවේ තම දෛනික වෙළදාම් සීඝ්‍රයෙන් පහළ වැටී ඇති බවත්ල තම දෛනික කටයුතු වලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරිමට සිදු වූවත් ඉන් ලැබෙන ලාභ ප්‍රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙදුන් වැඩි දුරටත් කියා සිටියේ.
«
»
Facebook
WhatsApp
ඔබගේ අදහස්
අදහස යොමුකරන්න
වැඩිපුරම නරඹන පුවත්
නව තාක්ෂණය නිසා ඇති කර ගත් ප්‍රේමය මරණයෙන් කෙළවර වෙයි.
ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍ය වරයෙක් හිස වෙස් බැද නර්ථනයට
පතාලයට ධර්මයෙන් උත්තර දුන් කාගම සිරිනන්ද හිමියන්.
හෙම්මාතගම සිමෙන්ති පැටවු ත්‍රීවිල් එකේ ඩිසයින් එක වෙනස්වි නවති.
නැති වු පොකට්ටුව අයිතිකරුට දුන් මාවනැල්ලේ හිත හොඳ මිනිසා
නව තාක්ෂණයෙන් සොයා ගිය ප්‍රේමය මරණයෙන් කෙළවර කරයි.
ඉතිහාසයේ වැඩිම සෙනගක් මීපිටිය පන්සලට ආපු දවස
හෙම්මාතගම අද දුරියම් හරි ලාභය රුපියල් 100ට ත් ගෙඩි ලොකුම ගෙඩිය රුපියල් 300
මත්ද්‍රව්‍ය වෙළදාම කර කල්ලියේ ලක්ෂ 466 දේපලට වෙච්ච දේ.
දළදා මාලිගාවේ ජනරාජා කරඩුව වැඩම වු හෙම්මාතගම පෙරහර නිම වෙයි.
වැඩිපුරම නරඹන වීඩියෝ
ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්