Sri Lanka
රටවටා ජනමාධ්‍යවේදීන්ගේ විධායක සභාව මේ වන විට බලංගොඩදි පැවැත්වේ.
2025-08-23 10:58 AM
රටවටා ජනමාධ්‍යවේදීන් සංවිධානයේ විධායක සභාව අද 23 වැනි දින බලංගොඩදි මේ මොහොතේ පැවැත්වෙමින් පවති.

මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රීලංකා අමරපුර සංඝසභාවේ උත්තරීතර මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ වැඩම කරන ලදි.

එමෙන්ම මෙම අවස්ථාවට බලංගොඩ සමූහ ව්‍යාපාරයේ අධිපති සේනක ගුරුසිංහ මහතා සහ ව්‍යාපාරික සමන් හෙට්ටිආරච්චි මහතා සහභාගි විය. සමන් හෙට්ටිආරච්චි මහතා සංවිධානයේ සුභ සාධනයට රුපියල් 25000 ක මුදලක්ද ප්‍රධානය කරන ලදි.

මෙම විධායක සභාව වෙනුවෙන් දිවයිනේ සතර වටින්ම දිස්ත්‍රික් මට්ටමින් විධායක සභිකයන් බලංගොඩට පැවැත්වෙන විධායක සහභාවට පැමිණෙන ලදි.

නායක හිමියන් විසින් වටිනා අනුශාසනාවක් කර අතර පැමිණි ව්‍යාපාරිකයන් ද වටිනා කතාවක් සිදු කරන්නට විය.

තවද සභාවේ සමාරම්භක අවස්ථාවට වැඩමකරන ලද නායක හිමියන් වෙනුවෙන් රටවටා ජනමාධ්‍යවේදීන් විසින් උන් වහන්සේගේ වැඩම කිරිම වෙනුවෙන් සමරු ප්‍රධානයක්ද පිරිනමන ලද අතර පැමිණි ව්‍යාපාරිකයන්ටද සමරුතිලිණ ප්‍රධානය කරන ලදි.

Update

💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට