Sri Lanka
කථතර උතුර පොලිස් ස්ථානාධිපති අනතුරක
2025-08-23 08:58 AM
කලුතර උතුර පොලිස් වසමෙි වාඩිය මංකඩ හංදියෙදී රාජකාරියේ යෙදිි සිටියදිි කලුතර උතුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුෂාර ද සිල්වා මහතා කලුතර සිට මල්වත්ත ප්‍රදේශයට ගමන් කරමින් තිබු PC 5490 අංක දරණ වැන් රථයේ අද අලුයම ගැටී තුවාල ලබා කලුතර නාගොඩ ශික්ෂණරෝහලට ඇතුලත්කර හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇතැයි රෝහල් පොලිසිය පැවසීය. අද අලුයම එකයි තිහට පමන මෙම අනතුර සිදුවි ඇතිඅතර ප්‍රතිකාර ලබන බවත් අනතුර සිදුකළ විලේගොඩ පදිංචිරථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු අද23 දින කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
තුසිත කුමාරද සිල්වා
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට