Sri Lanka
මගි ජිවිත සමග බිමත්ව සෙල්ලම් කළ රියදුරකු මාවනැල්ලෙදි අත් අඩංගුවට
2025-08-17 08:48 AM
කොළඹ සිට නුවර දක්වා ධාවනය වු පෞද්ගලීක බස් රථයක රියදුරු මහතෙකු බිමත්ව මගින් ප්‍රවාහනය කරමින් සිටියදි මාවනැල්ල පොලිසිය මගින් අද දින උදැසන මාවනැල්ලෙදි අත් අඩංගුවට ගෙන ඇත මාවනැල්ල ප්‍රධාන පොලිස් පරික්ෂක ලසන්ත කලු අරච්චී මහතා සදහන් කලේ මෙම රියදුරු මාවනැල්ල නගරයෙදි අත් අඩංගුවට ගත් අතර රියදුරු බිමත්ව සිටි බවට තහවුරු වු බැවින් මාවනැල්ල දිසා අධිකරණය වෙත ඉදිරිපත් කළ බවයි මාවනැල්ල පොලිසිය සදහන් කලේ පොලිසියට ලද තොරතුරක් මත මෙම රියදුරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවෙදි බස් රථය තුළ විශාල මගින් පිරිසක් ගමන් කළ බවයි . බස් රථය තුළ ගමන් කල මගින් ප්‍රකාෂ කර සිටියේ මෙවන් රියදුරන් මගි ප්‍රවාහන සෙවාවෙන් ඉවත් කළ යුතු බවත් මගින්ගේ ජිවිත අනතුරේ දමන මෙවන් පුද්ගල්‍යින් ණිතියේ රැහැනට හසුකර ගැනිම සදහා කටයුතු කළ යුතු බවත් මගින් දැඩි අපහසුතාවයකට මෙවන් සිද්ධින් නිසා මුහුණපාන බවත් ඔවුන් ප්‍රකාෂ කරයි .

කැගල්ල ජෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති තුමාගේ නියොග පාරිදි කැගල්ල දිස්ත්‍රික්කය තුළ සිදු කරන විශේෂ මෙහෙයුමක් මත මාවනැල්ල ප්‍රධාන පොලිස් පරික්ෂක තුමන්ගේ මෙහෙය විමෙන් මෙම මෙහෙයුම සිදු කරන ලදි. පසුව කල පරීක්ෂණ වලින් රියදුරා බිමවත්ව සිටි බව වාර්තා විය.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට