Sri Lanka
රටම හඬවා භාතිය නික්ම යයි.....
2025-07-15 10:00 AM
වෙඩි වැදීමෙන් තුවාල ලබා පොල්පිතිගම ප්‍රදේශයේ වතුර වළකට වැටී ජීවිතයත්ල මරණයත් අතර වේදනාබර සටනක යෙදී සිටින භාතිය නම් දළ ඇතාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෛද්‍යවරු බොහෝ සෙයින් උත්සාහ දැරුවද ඈතාගේ ජිවිතය බේරා ගැනීමට නොහැකි විය... වැඩි විස්තර පසුව
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට