Sri Lanka
හිමි නමක් ගෙළ වැළලාගෙන
2025-08-07 12:32 PM
හලාවත - ඉනිගොඩවෙල :ඉනිගොඩවෙල ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානය* ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කළ හිමි නමක් ගෙළ වැළලාගෙන සිය දිව හානි කර ගෙන ඇති බව පොලීසිය කියයි.
07 වැනිදා අළුයම පොලීසියට ලැබී ඇති නිර්නාමික දුරකතන ඇමතුමක් අනුව විහාරස්ථානයට ගොස් ඇති පොලිස් නිලධාරීන්ට සිය දිවි හානි කරගෙන ඇති හිමි නමගේ සිරුර හමුවී ඇත.
සිය දිවි හානි කර ගෙන ඇත්තේ නාමල්පිටියේ විමලවංශ අවු 32 නම් වූ තරුණ හිමි නමකි. සිය දිවි හානි කරගෙන ඇති හිමි නමට පසුගිය දින කීපය තුළ නිර්නාමික තර්ජනාත්මක දුරකතන ඇමතුම් කීපයක් ලැබී ඇත.

උන් වහන්සේ මේ සම්බන්ධයෙන් හලාවත පොලීසියට පැමිණිළක්ද කර තිබී ඇත'</div><div>එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය සිද්ධිය පිළිබදව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කර තිබී ඇත.
විහාරස්ථානය පිටුපස ඇති මඩුවක නයිලෝන් ලණුවක් උපයෝගී කර ගෙන ගෙළ වැළාගෙන සිය දිවි හානි කර ගෙන සිටි ස්වාමීන් වහන්සේව 07 වැනිදා පෙරවරුවේ එහි පැමිණි අයෙකු දැක ඇත.</div><div> හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කර ගෙන යයි. </div>
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට