Sri Lanka
පිරිසක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි
2025-08-02 09:07 AM
කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ දෙහිඕවිට ප්‍රදේශයේදී අද 2 උදෑසන බස් රථයක් ප්‍රපාතයකට පෙරළී තිබේ.

අදාළ බස් රථයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් ගමන්කර තිබූ බවද වාර්තා වෙයි.
එම අනතුරින් පුද්ගලයින් 42 දෙනෙකුපමණ රෝහල් ගත කර බව පොලිසිය කියයි

අද උදෑසන මෙම අනතුර සිදු වි තිබුණේ කෑගල්ල දෙහිඹ්විට තැඹිලියාන ප්‍රදේශයේදි දැරණියගල සිට සීතාවක කර්මාන්ත පුරය දක්වා ඇගලුම්කම්හල් සේවක සේවිකාවන් ප්‍රවාහනය කරමින් සිටින අවස්ථාවේදි මෙම අනතුර සිදු වි තිබුණා. බස් රථයේ රියදුරුට නින්ද යෑම නිසා මෙම අනතුර සිදු වි ඇති බව මූලික පරීක්ෂණ වලින් සොයා ගෙන ඇත. බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවන වි ගෙවත්තක මිදුලට පෙරලි තිබුණි.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට