Sri Lanka
හෙම්මාතගම පෙරහරේ කරඩුව වැඩම වන්නේ මාලිගාවේ ජන රාජා හස්තියා
2025-07-25 01:02 PM
75 වැනි වතාවටත් පවත්වන හෙම්මාතගම මිහිදු මහ පොසොන් පෙරහැරේ කරඩුව වැඩම විමට හෙට පැමිණෙන්නේ ශ්‍රී දළාදා මාලිගාවේ ජනරාජා හස්තියා වන අතර මෙම හස්තියා එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් වර්ෂ 1985 දී දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ සිටි ජන රාජා මහනුවර දළදා මාලිගයට පූජා කරන තිබෙනවා හෙට පෙරහැරේ ගමන් මාර්ගය. කපුරැක්ක විහාරය, බෞද්ධ මන්දිරය පසු කර හෙම්මාතගම නගරය මැදින් හෙම්මාතගම මාවනැල්ල මාර්ගයේ තඹවිට හන්දිය ගිනිහප්පිටිය පසු කරමින් අලුදෙනිය මං සන්දියෙන් හැරි නැවත කපුරැක්ක විහාරස්ථානයෙන් පෙරහැර ගෙවදීමට නියමිතව පවතිනවා මෙවර පෙරහර සඳහා උඩරට පහත රට නර්ථන මෙන්ම පාසල් දරුවන්ගේ නර්ථන අංග රාසියක් සමගින් අලි ඇතුන් විශාල ප්‍රමාණයක් පෙරහැර සඳහා සම්බන්ධ වෙනවා.
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට