Sri Lanka
නුවර පෙරහැර පටන් ගන්න පළමු චාරිත්‍රය වන කප කැපීම හෙට අලුයම අළුත්නුවරදි
2025-07-23 08:29 PM
හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් සැලකෙන මහනුවර ඇසළ පෙරහැර ආරම්භ වන්නේ නාථ, විෂ්ණු, කතරගම හා පත්තින් යන සිව් මහා දේවාලයන්හි පෞරාණික චාරිත්‍රානුකූලව සුබ නැකතට කප් සිටුවිමෙන් අනතුරුවයි. ඒ සඳහා අවශ්‍ය කප කපනු ලබන්නේ අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාල බිමේදි වන අතර එය හෙට 24 වැනිදා අලුයම යෙදෙන සුභ නැකතින් චාරිත්‍රනුකූලව සිදු කරයි.

saman vijaya bandara
💬 අදහස් (0)

තවම අදහස් නොමැත. පළමු අදහස එක් කරන්න! 📝

✍️ ඔබගේ අදහස එක් කරන්න

🔒 අදහස් දැක්වීමට ඔබ පිවිසිය යුතුයි

🔑 පිවිසෙන්න 📝 ලියාපදිංචි වන්න
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ඇල්ලේ අනතුරේ නොදුටු දසුන්
site-logo දරුවන් සිවි දෙනා ජීවත් කරවන පියා ගහෙන් වැටි ඔත්පළ වෙයි.
site-logo මාවනැල්ල හරහා නුවරඑළියේ යන්න ලේසිම පාර
site-logo ළමා දිනයේ ගුරුවරුන්ගේ ලස්සනම නැටුම මිහින්තලෙන්
site-logo කඩුගන්නාවේ නාය CCTV පටිගත දර්ශන එළියට